%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 11 January 2019 - 15:50
තහනම් දැල් භාවිත කර මසුන් මැරූ 11 ක් දැලේ (ඡායාරූප)
276

Views
නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ගාල්ල ධීවර පරීක්ෂක නිලධාරීන් සමග එක්ව අද අලුයමයි මෙම වැටලීම  සිදුකර ඇත්තේ.

එහිදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට නාවික  සැතපුම් 3 ක් පමණ ඔබ්බෙන් නීති විරෝධී දැල් භාවිත කර මසුන් මරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුනා.

සැකකරුවන් සතුව තිබී තහනම් දැල් 4 ක්, ඩිංගි යාත්‍රාවක්, කැනෝයි වර්ගයේ යාත්‍රාවක් සහ තවත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ උපකරණ නීතිමය පියවර ගැනීම සඳහා ගාල්ල සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top