ETI+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Friday, 11 January 2019 - 18:55
ETI අධ්‍යක්ෂවරුන් තවමත් නිදැල්ලේ - තැන්පත්කරුවන්ගෙන් චෝදනා
92

Views
දේශපාලන සහය මත ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් තවදුරටත් නිදැල්ලේ සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.

එහි සභාපතිනි අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ ඔවුන් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ද අද එම නඩුවට මැදිහත්කාර පෙත්සම්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top