Friday, 11 January 2019 - 20:29
යෝජිත ව්‍යවස්ථාවට ගැටෙන මත
අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට කරුණු රැසක් ඇතුළත් වුණා.
ඉන් ප්‍රධාන වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩිකිරීම, පළාත් සභා සඳහා පොලිස් බලතල ලබාදීම වැනි යෝජනායි.
මේ අතර, අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.