Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
Saturday, 12 January 2019 - 15:59
සුපිරි වෙළඳ සැලක සොරකමක් CCTV කැමරාවේ
1

Shares
138

Views
බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහිදී එම වෙළඳ සැලට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් රුපියල් 25000කට අධික භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම සොරකම වෙළඳ සැලේ සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,645 Views
13,434 Views
9,606 Views
9,835 Views
151 Views
60,093 Views
Top