%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%84%E0%B7%92+%E0%B6%8B%E0%B6%B8%E0%B6%82+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+16%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Monday, 14 January 2019 - 14:29
හොංකොං හි උමං මාර්ගයක අනතුරකින් අයෙක් මරුට - 16කට තුවාල
118

Views
හොංකොං - ෂින්මුන් උමං මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

බස් රථයක රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිද්ධියෙන් එහි සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලැබූ අතර, රෝහල් ගත කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top