%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 14 January 2019 - 15:41
දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට (ඡායාරූප)
434

Views
යාපනය,කට්පෝවලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ කට්පෝවලම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

ඊයේ (13) මියගිය තරුණයා හා තවත් පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



(ඡායාරූප - මාධව කුලසූරිය)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top