%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AC+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7
Monday, 14 January 2019 - 18:43
පොලිස්පතිගේ කට හඬ පරීක්ෂාවකට
97

Views
කට හඬ පරීක්ෂාවක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රථම වරට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයට අදාළවයි.

ඒ අනුව අද පෙරවරු 10 ට පමණ පොලිස්පතිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණි අතර, විනාඩි 45 කට පසුව ඔහු ඉන් පිටව ගියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top