%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
Monday, 14 January 2019 - 18:44
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකරයි - මල්වතු අනුනායක හිමි
136

Views
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් ද පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම අද පෙරවරුවේ උන්වහන්සේ බැහැ දැකීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

පසුව මන්ත්‍රීවරයා, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් ද බැහැ දැකීමට අස්ගිරි මහා විහාරය වෙත පැමිණියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top