නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකරයි - මල්වතු අනුනායක හිමි

Monday, 14 January 2019 - 18:44

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් ද පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම අද පෙරවරුවේ උන්වහන්සේ බැහැ දැකීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

පසුව මන්ත්‍රීවරයා, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් ද බැහැ දැකීමට අස්ගිරි මහා විහාරය වෙත පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories