%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 14 January 2019 - 18:48
ටී.එන්.ඒ. ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව ගම්මන්පිළ කියයි
112

Views
එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භවීමට ප්‍රථමයෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top