Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
Monday, 14 January 2019 - 19:13
පාලනය තීරණය කිරීමේ ශක්තිය අප සතුයි - සුමන්දිරන්
114

Views
රටේ පාලනය තීරණය කිරීමේ ශක්තිය දෙමළ ජාතික සන්ධානය සතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසනවා.

යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, යාපනය - වලිකාමම් ප්‍රදේශයේ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් ද අදහස් පළකළා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top