කෙන්යාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් හයක් මරුට

Wednesday, 16 January 2019 - 9:50

%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නයිරෝබි නුවර ආසන්නයේ පිහිටා තිබූ හෝටල් සංකීර්ණයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම සෝමාලියානු අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories