%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 17 January 2019 - 8:06
මත්තේගොඩ - පිටකොටුව පෞද්ගලික බස් වර්ජනයක්
226

Views
මත්තේගොඩ - පිටකොටුව පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහයකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මත්තේගොඩ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සී.කේ. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මත්තේගොඩ පිහිටි බස් රථ ගාල් කරන තබන ස්ථානයට වෙනත් වාහන ඇතුළත් කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව අවසර ලබාදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top