Hirunews Logo
%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Thursday, 17 January 2019 - 8:56
ලූණුගල දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - අයෙක් මරුට
8

Shares
1,035

Views
පස්සර - ලූණුගල මාර්ගයේ 24 කණුව ආසන්නයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ 6 දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට ලූණුගල දිසා රෝහලට සහ බදුල්ල මහරෝලට ඇතුළත් කර තිබෙනවා.




(ඡායාරූප - ලුණුගල ප්‍රසන්න පත්මසිරි)


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top