අක්කරෙයිපත්තුව නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට

Thursday, 17 January 2019 - 13:01

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අක්කරෙයිපත්තුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විමර්ශන කටයුත්තක් සදහා අවස්ථා කිහිපයකදී එම කොට්ඨාශයේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවක් මතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories