බඳින තුවක්කුවකට පුද්ගලයෙකු බිළි

Friday, 18 January 2019 - 16:57

%E0%B6%B6%E0%B6%B3%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92
සියඹලාණ්ඩුව - පහතඅරාව ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් 76 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අද දහවල් වගා කටයුතු නිම කිරීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයා පහතඅරාව ප්‍රදේශයේ රක්ෂිතයකට ගොස් ඇති බවයි.

එහිදී ඔහු මෙම අනතුරට මුහුණ දී මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories