%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+700%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Friday, 18 January 2019 - 18:13
කාටත් හොරා ඇති කළ කිලෝ 700ක් බර දැවැන්ත කිඹුලාට ගොදුරක් වූ කාන්තාව
6,016

Views
නීති විරෝධීව රහසිගත අයුරින් ඇති කරන ලද කිඹුලෙකු විසින් කාන්තාවක මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වර්තකරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ - සුලවේසි ප්‍රදේශයෙන්.

අදාළ කාන්තාව,  කිඹුලාට ආහාර ලබාදෙමින් සිටි අවස්ථාවේ කිඹුලා රඳවා සිටි ජල තටාකය තුළ ඇද වැටීමෙන් පසු ඇය කිඹුලාගේ ගොදුරක් බවට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස කිඹුලාගේ ගොදුරක් බවට පත්ව ඇත්තේ කිඹුලා ඇති කළ ගොවිපොළේ සේවය කළ 44 හැවිරිදි ඩේසි ටුවෝ නමැති කාන්තාවක්.

කිලෝ ග්‍රෑම් 700ක් පමණ බරැති මෙරී නමැති එම කිඹුලා අදාල කාන්තාවගේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් කා දමා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ එම ගොවිපොළේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම දැවැන්ත කිඹුලා ආරක්ෂිත වන ජීවී කලාපයකට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතුකර තිබෙනවා.



 



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top