සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 දෙනෙකු මරුට

Saturday, 19 January 2019 - 7:55

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ අල් - බැග්ෂු - අල් තනානි ගම්මානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් ඉලක්ක කරමින් ඇමරිකානු හමුදා ඊයේ මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා ළමයින් සහ කාන්තාවන් ද වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories