ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනිය දේශපාලනයෙන් සමුගනී

Saturday, 19 January 2019 - 15:31

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පෞද්ගලික සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව  ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනි කෙලී  ඕ ඩ්වේයර් ප්‍රකාශ කර තිබෙනවා.

ඇය පාලක පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කර ඇත්තේ බිය ගැන්වීම්, නොසලකාහැරීම් සහ පක්ෂපාතී භාවය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූ මෙම තීරණයට හේතුවූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories