%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
Sunday, 20 January 2019 - 11:20
කොල්ලූපිටියේ පිළිස්සුනු මළ සිරුරක් පිළිබඳ පොලිස් පරීක්ෂණ
256

Views
කොල්ලූපිටිය - ගෝල්ෆේස්කෝට් පටුමෙඟ් නිවසක තිබී හමුවූ පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසීය පවසනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් ඔස්සේ සිදුකළ සෝදිසි කිරීමකදියි ඇඳක් මත අත්පා ගැටගසා පුළුස්සා ඇති මෙම පුද්ගල මළ සිරුර ඊයේ සොයාගෙන තිබුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි, අරංගල - හෝකන්දර උතුර - අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top