Hirunews Logo
%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+22+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Sunday, 20 January 2019 - 13:11
මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු 22 වනදායින් නතර කෙරේ
60

Views
මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් අස්ථි  කොටස් කාලනිර්ණය ඇතුලූ පරීක්ෂණ කිහිපයක් සඳහා මේ මස 23 වනදා ඇමරිකාවට රැගෙන යාමට නියමිතයි.

එහි කැණීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මේ මස 22 වනදා පස්වරුවේ සිට තාවකාලිකව නවතා දමන බවයි.

දින 132 ක් පුරා සිදුකරන ලද කැණීම් කටයුතුවලින් අස්ථි කොටස් 300 ක් පමණ හමුවූ අතර, එහි  සාම්පල මෙලෙස ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත රැගෙන යනු ලබනවා.

එමෙන්ම එහි කැණීම් කටයුතු නැවත මේ මස 30 වනදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top