%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%B6%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
Sunday, 20 January 2019 - 13:15
රටේ ආර්ථිකයට රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප බරක් -නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ
153

Views
රට ආර්ථිකමය වශයෙන් අගාධයකට වැටී ඇත්තේ රාජ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවා තිබීම නිසා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

 තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් රජයට වාර්ෂිකව වැයවන බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් කියා සිටියේ යහපාලන රජය ලබාදුන්  පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top