%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 20 January 2019 - 19:10
ලොව වයස්ගතම මිනිසා මිය යයි
179

Views
ලොව වයස්ගතම මිනිසා ලෙස සැලකෙන ජපන් ජාතික මසාසෝ නොනකා මිය ගොස් තිබෙනවා.

1905 වසරේ ජුලි මස උපත ලද ඔහු මිය යන විට 113 වන වියේ පසුවුණා.

ළමයින් 5 දෙනෙකුගේ පියෙකු වන මොහු ලොව වයස්ගතම මිනිසා ලෙස දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top