ලොව වයස්ගතම මිනිසා මිය යයි

Sunday, 20 January 2019 - 19:10

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලොව වයස්ගතම මිනිසා ලෙස සැලකෙන ජපන් ජාතික මසාසෝ නොනකා මිය ගොස් තිබෙනවා.

1905 වසරේ ජුලි මස උපත ලද ඔහු මිය යන විට 113 වන වියේ පසුවුණා.

ළමයින් 5 දෙනෙකුගේ පියෙකු වන මොහු ලොව වයස්ගතම මිනිසා ලෙස දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories