%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+70%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A
Tuesday, 22 January 2019 - 9:08
චීනයේ උපත් අනුපාතය වසර 70කින් අවම අගයක
142

Views
ලොව ජනාකීර්ණතම රට වන චීනයේ උපත් අනුපාතය වසර 70කින් අඩුම අගය සලකුණු කර තිබෙනවා.

චීන රජය විසින් අද නිකුත් කළ දත්තවලට අනුව පසුගිය වසරේදී උපත් අනුපාතය දහසකට 10.94ක් වන අතර, 2017 වසරේදී එය 12.43ක් ලෙස පැවතුණා.

ඒ අනුව පසුගිය වසරේදී චීනයේ නව දරු උපත් සංඛ්‍යාව ද මිලියන 2කින් පහත වැටී තිබෙනවා.

එය 1949 වසරේ කොමියුනිස්ට් විප්ලවයෙන් පසු චීනයේ වාර්තා වූ අවම උපත් අගයයි.

මේ අතර, චීනයේ ආර්ථික වර්ධනය ද ගත වූ 2018 වසරේදී සියයට 6.6ක් ලෙස 1990න් පසු අවම අගය වාර්තා කර තිබෙනවා.

එය ගෝලීය ආර්ථිකයට බලපාන තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top