Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 22 January 2019 - 9:53
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
1

Shares
189

Views
ඉන්දුනීසියාවේ Raba නගරය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපාංක 6.1ක අගයකින් යුක්ත බවයි ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන්නේ.

කෙසේ වෙතත් මේ වනතෙක් එරටට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top