Hirunews Logo
%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Monday, 11 February 2019 - 8:15
වෑන් රථයක් පෙරළි යාමෙන් තුන්දෙනෙකුට තුවාල
1

Shares
122

Views
යාපනය - පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි ප්‍රදේශයේදී අද අලූයම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ රියදුරුට නින්දයාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ තුන්දෙනා මේ වනවිට පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
832 Views
16,457 Views
10,331 Views
10,609 Views
313 Views
63,354 Views
Top