Hirunews Logo
%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 11 February 2019 - 9:15
හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
119

Views
හෙරොයින් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460 ක් සොයාගෙන ඇති බව සඳහන්.

31 හැවිරිදි සැකකරු කොළඹ 15, හේනමුල්ල පාර -  ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
832 Views
16,457 Views
10,331 Views
10,609 Views
313 Views
63,354 Views
Top