%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 11 February 2019 - 9:27
ගමක් බිය වද්දමින් සැරි සැරූ දැවැන්ත පිඹුරා (ඡායාරූප)
1,032

Views
පුත්තලම, මැල්ලන්කුලම ප්‍රදේශයේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි දැවැන්ත පිඹුරෙකු අල්ලාගැනීමට වනජීවි නිළධාරින් සමත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකින් අනතුරුවයි මෙම සත්වයා අල්ලාගැනීමට හැකිව ඇත්තේ.

අඩි දහයකට ආසන්න දිගකින් යුත් මෙම පිඹුරා වයස අවුරුදු 10ට ආසන්න බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මෙම සත්වයා අල්ලාගැනීමෙන් අනතුරුව තබ්බෝව රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.


 

ඡායාරූප - පුත්තලම, ප්‍රියංකර කළුපහන






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top