%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
Monday, 11 February 2019 - 15:51
ත්‍රිරෝද රථයකට එල්ලවූ වන අලි ප්‍රහාරය
565

Views
මාර්ගයක් අසල නවතා තිබු ත්‍රිරෝද රථයකට වන අලියෙක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (10) සවස පොළොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ ඊරිඔය ප්‍රදේශයේදීයි.

මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ රටකජු වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙකුගේ ත්‍රිරෝද රථයක්.

මින්නේරිය ජාතික වන උද්‍යානයට අයත් වනජීවී කලාපය තුළ සිදු වූ මෙම වන අලි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයට දැඩි ලෙස හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම වනජීවි කලාපය තුළ වෙළඳාම් කටයුතු සඳහා අවසර ලබා දී නොමැති අතර පුද්ගලයන් විසින් අනවසරයෙන් මෙම වනජීවී කලාපයේ මාර්ගයන්හි වෙළදාම් කටයුතු සිදු කරන බවයි.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top