Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Monday, 11 February 2019 - 17:12
යාන්ත්‍රික කියත්වලට බලපත්‍ර අනිවාර්ය කෙරේ
3

Shares
439

Views
ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා යාන්ත්‍රික කියතේ සිට විශාල යන්ත්‍රය දක්වා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

පොදු ජනතා සුබ සිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ ඉලක්ක පිළිබදව දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට කොළඹ දී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එවැනි යන්ත්‍ර ළඟ තබාගෙන සිටින පුද්ගලයින් මේ මස 15 වන දා සිට මාර්තු 01 වන දා දක්වා කාලය තුළ ළඟම තිඛෙන පොලිස් ස්ථානයට කරුණු වාර්තා කළ යුතු බවටයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.rn


rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
832 Views
16,457 Views
10,331 Views
10,609 Views
313 Views
63,354 Views
Top