%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
Monday, 11 February 2019 - 21:39
මාකඳුරේ මධුෂ් ගැන කිරිඇල්ල කියූ කතාවට විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදය
661

Views
පාතාල අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව විපක්ෂ දේශපාලනඥයන් අද සිය අප්‍රසාදය පළ කළා.

මේ අතර, මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top