Monday, 11 February 2019 - 21:39
මාකඳුරේ මධුෂ් ගැන කිරිඇල්ල කියූ කතාවට විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදය
පාතාල අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව විපක්ෂ දේශපාලනඥයන් අද සිය අප්‍රසාදය පළ කළා.
මේ අතර, මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.