Hirunews Logo
%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Thursday, 14 February 2019 - 10:42
මත්පෙති සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට
3

Shares
373

Views
දිවයිනේ ප්‍රදේශ දෙකකදී මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරත හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 22,000 ක් වටිනා මත්පෙති 110 ක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර - සීවලී ක්‍රීඩාංගණය අසලදියි.

එමෙන්ම කුරුණෑගල - බෝයගනේ යුද හමුදා කඳවුර අසළදී මත්පෙති 25 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අවස්ථා 3 කදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top