Hirunews Logo
%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Thursday, 14 February 2019 - 13:10
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනපතිගේ ක්‍රියාමාර්ගයට සිංහල රාවයෙන් පැසසුම්
1

Shares
164

Views
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන යනු ලබන වැඩපිළිවෙල සාර්ථක බව සිංහල රාවය ජාතික සංවිධානය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළේ ඩුබායිහීදි අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ අය සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිවනු ඇති බවයි.  

මේ අතර මාකදුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමට තිබු වැඩපිලිවෙළට සමාන ලෙසින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ද සිංහළ රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සදහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top