Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
Thursday, 14 February 2019 - 13:20
ඇමති රවී, අල්ලස් කොමිසමට
2

Shares
259

Views
ප්‍රකාශයක් ලබාදීම සඳහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව වෙත පැමිණියා.

පෙරවරු 9.30 ට පැමිණි අමාත්‍යවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාගත් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් පෙරේදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

ඒ, ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි.

එහිදී ඔහුගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
    

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top