Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Thursday, 14 February 2019 - 15:50
විදුලිසැර වැදීමෙන් වන අලියෙක් මරුට
4

Shares
571

Views
තලාව හොරගහ වැව් රක්ෂිතය ආසන්නයේ ගෙවත්තක විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම 5 ට පමණ මෙම අලියා මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වනජීවී පශු වෛද්‍යවරුන් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර මෙය විදුලිසැර වැදීමෙන් සිදුවු මරණයක් බවට හෙළිවී තිබෙනවා.

මියගිය අලියා වයස අවුරුදු 25 ක පමණ සත්වයෙක් බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top