Hirunews Logo
%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+8+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 14 February 2019 - 16:22
හෝර්ටන් තැන්නේ මැණික් ගැරූ 5 දෙනෙකුට ලක්ෂ 8 ක දඩයක්
5

Shares
664

Views
හෝර්ටන් තැන්න රක්ෂිතයේ මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට අයත් කිරිමැටි ඔය ප්‍රදේශයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ උද්‍යාන භාර නිලධාරීන් විසින්.

ඒ දින දෙකක් පුරා සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් බලංගොඩ, පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පුද්ගලයන් නුවරළිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ හැටදහස බැගින් පුද්ගලයන් 5 දෙනාට ලක්ෂ 8 ක දඩ මුදලක් නියමකර තිබෙනවා.

ඊට අමතරව රුපියල් ලක්ෂ 5 ක ශරිර ඇප මත සැකකරුවන් නිදහස් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම හෝර්ටන් තැන්න ජාතික උද්‍යාන භූමියේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන්ට මෙතෙක් නියම කළ විශාලතම දඩ මුදල මෙය බව ද  සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top