Hirunews Logo
%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 14 February 2019 - 16:37
මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නඩුව කල් යයි
2

Shares
294

Views
මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද අනුරාධපුර අංක - 2 මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබ් නමැත්තා අප්‍රේල් මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ. අදාළ නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top