Hirunews Logo
%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Tuesday, 19 February 2019 - 7:41
කලාවැවේ ගිලී පෙම් යුවළක් මරුට
21

Shares
2,531

Views
නවගත්තේගම - වෙලේවැව ප්‍රදේශයේදී කලා වැවේ දිය නාමින් සිටි යොවුන් පෙම් යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක් ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් සිය නිවෙස්වලට නොදන්වා විවාහ වී ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
370 Views
19,091 Views
10,955 Views
11,309 Views
3 Views
66,101 Views
Top