කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි

Friday, 22 February 2019 - 19:45

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම, මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ද අද යළි දිවුරුම් දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories