Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 March 2019 - 22:29
ලොව පුරා ෆේස්බුක් බිඳවැටෙයි
4

Shares
546

Views
ලොව පුරා රටවල් රැසක ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාල ඇණහිට තිබෙනවා.

රටවල් රැසක සමාජ මාධ්‍ය පරිශීලකයන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ෆේස්බුක් ගිණුම්වලට පිවිසීමට නොහැකි බවයි.

යුරෝපා රටවල් රැසක්, අමරිකාව, බ්‍රිතාන්‍යයේ මෙන්ම එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ද ෆේස්බුක් සමාජ ජාලය බිඳවැටී ඇතැයි සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
151 Views
19,472 Views
11,015 Views
11,408 Views
72 Views
66,509 Views
Top