%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 14 March 2019 - 14:57
අයගම ගින්නකින් වෙළඳසැලක් විනාශ වෙයි
287

Views
අයගම - ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

අයගම පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වුව ද වෙළඳසැල ආසන්නයේ නවතා තිබූ කැබ් රථයක් ද ගිනිගෙන විනාශ වූ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top