Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
Thursday, 14 March 2019 - 15:53
විදුලි උත්පාදනය සඳහා නව තාක්ෂය යොදා ගැනීමට කොරියානු සහය
2

Shares
276

Views
ශ්‍රී ලංකාවේ විදුල් උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදා ගැනීම සඳහා සහය ලබාදීමට සූදානම් බව දකුණු කොරියාව පවසනවා.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හියොන් මේ බව සඳහන් කළේ විදුලිබල අමාත්‍ය රවී කරුණානායක සමග පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලි ජනන ක්‍රමවේදයන් වලට අමතරව, එල්.එන්.ජී තාක්ෂණය ඊට යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී කොරියානු තානාපතිවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
151 Views
19,472 Views
11,015 Views
11,408 Views
72 Views
66,509 Views
Top