%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Thursday, 14 March 2019 - 16:53
කලාවැව ජාතික උද්‍යානයේ තිබී වෙඩි වැදුණු අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගැනේ
312

Views
කලාවැව ජාතික උද්‍යානයේ රඹවල ප්‍රදේශයේ ජලාශයක තිබී වෙඩි වැදී මියගිය වන අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ගල්කිරියාගම, අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි වයස අවුරුද්දක් පමණ වන මෙම වන අලියාගේ සිරුර අද සොයා ගෙන ඇත්තේ.

කලාවැව ජාතික උද්‍යානය තුලදී වෙඩි තැබීම කෙසේ සිදුවූයේ ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.  
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top