%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Thursday, 14 March 2019 - 21:08
පොලිසිය පහරදුන් බවට චෝදනාවක්
745

Views
නිට්ටඹුව පොලිසියට සිදුකළ පැමිණිලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ තමන්ට සාධාරණයක් නොවුන බව පවසමින් කාන්තාවක් අද උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් තමන්ට පහර දුන් බවට චෝදනා කරමින්.

පසුව අදාල කාන්තාවගේ සැමියා පැමිණ සිය බිරිද එම ස්ථානයෙන් රැගෙනයාමට උත්සහ ගත් අවස්ථාවේ උණුසුම් තත්වයක් හටගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top