Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 14 March 2019 - 22:56
ගුරු වෘත්තිය සමිතිවලින් අනතුරු ඇඟවීමක්
3

Shares
449

Views
අප්‍රේල් 22 දා වන විට ගුරු වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ගුරු වෘත්තිය සමිති අනතුරු අඟවනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා චෝදනා කළේ ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදී වෘත්තිය සමිති වෙනත් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් සිටින බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
443 Views
19,170 Views
10,966 Views
11,327 Views
28 Views
66,186 Views
Top