%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 15 March 2019 - 10:54
ලොරි රථ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි
494

Views
නුවර - මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරලි ගොස් තිබෙනවා.

අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top