%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Friday, 15 March 2019 - 11:25
රිය අනතුරකින් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට
3,069

Views
මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් මන්ත්‍රීවරයා තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නුවන් සංජීව මෙන්ඩිස් නමැති 45 හැවිරිදි ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top