Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+942+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
Saturday, 16 March 2019 - 7:11
ජනපති කොමිසමට පැමිණිලි 942 ක් - ජාතික ලේ බැංකුවත් ඒ අතර
1

Shares
151

Views
2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන් හි සිදුවූ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 942 ක් ලැබී තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙතෙක් ලැබී ඇති පැමිණිලිවලින් 22 ක් මූලික විමර්ශන කටයුතු සඳහා එහි විශේෂ පොලිස් ඒකකයට භාරදී ඇති බවයි.

රාජ්‍ය බැංකුවක සහ ජාතික ලේ බැංකුවක සිදුවූ දූෂණ වංචා පිළිබඳව ඊයේ දිනය තුළ පැමිණිලි ලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
443 Views
19,170 Views
10,966 Views
11,327 Views
28 Views
66,186 Views
Top