%E0%B7%80%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B7%82%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Sunday, 17 March 2019 - 15:21
වළ දමා තිබූ හෂීස් තොගයක් නාවික හමුදා භාරයට
502

Views
මන්නාරම - හුනෛස් නගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ වළ දමා තිබූ හෂීස් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (17) සිදුකළ මුර සංචාරයක් අතරතුරදී මේවා සොයාගෙන ඇත්තේ.

රුපියල් 75,000ක පමණ වටිනාකමකින් යුත් මෙම හෂීස් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top